Software, Apps, Games

Full width home advertisement

Post Page Advertisement [Top]

Root නොකර Samsung Android Phone එකට සිංහල දාමුද??????


ඔන්න මම අද ගෙනාවා Samsung Android Phone use කරන අයට Root නොකර සිංහල දාගන්න පුලුවන් විදිහක්. මොකද සමහර අය කැමති නෑ Root කරලා Phone එකේ වගකීම නැතිකර ගන්න. හැබැයි මේ ක්‍රමය මම කලේ Gingerbread version එකටයි. අනිත් එවට නම් ට්‍රයි කරලා බැලුවෙ නෑ. එහෙනම් පහලින් දීලා තියන Font එක Download කර ගන්නකො.

 

ඊට පස්සෙ Font එක Install කර ගන්න......

 


 

Install උනාට පස්සේ Setting > Display යන්න.......

 

  

 මෙතනින් Install කරපු Font එක තොරන්න්න......

 

 

දැන් Phone එක Restart පාරක් දාලා...  සිංහල page එකකට ගිහින් බලන්න.......

 

 අපේ Facebook Page 1කටත්   Like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා..........

 

මෙතනින් Download කර ගන්න...........

 

 

 

 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]