Software, Apps, Games

Full width home advertisement

Post Page Advertisement [Top]

Youtube එකේ සිංදුවක් Audio විදියට ඕනිද? 

 

 

 

අද නම් මම කියන්නේ සයිට් එකක් ගැන. මේක පොඩ් සයිට් එකක්. හැබැයි දෙන සේවාව නම් පොඩි නෑ.මේකේ Audio ගන්න හරිම ලේසියි. මුලින්ම තමන්ට අදාල Video එක නරඹන්න යන්න. ඊට පස්සේ එකේ ලින්ක් එක කොපි කොරගන්න. දැන් මේ සයිට් එකට ගොහින් එහි තියෙන තැන මේ ලින්ක් එක පේස්‍ට් කොරන්න. පොඩ්ඩක් ඉවසන්න. Download කරන්න ලින්ක් එක දුන්නාම භාගත කර ගන්න. සිම්පල්ම ප්ලෑන් එක නේද? 

 

අපේ Facebook Page 1කටත්   Like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා..........

 

   

මෙන්න සයිට් එක
http://www.youtube-mp3.org/

 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]