Software, Apps, Games

Full width home advertisement

Post Page Advertisement [Top]

සිංහල Dictionary Offline- Android Apps



ඔන්න අද මම අපේ යාලුවන්ට Sinhala Dictionary යක් ගෙනාවා. මොකද අපි හැම English වචනයකම තේරුම දන්නේ නෑ නේ? භය වෙන්න එපා. මොකද ඔයාගෙ Android phone එක ඔයා ලග හැම වෙලාවෙම තියනවනෙ? මේකේ English වචන 160,000 වැඩි ප්‍රමානයක් තියනවා. ඒ වගේම සිංහල වචනයක තේරුම උනත් English වලින් ටක් ගාලා ඔයාට බලා ගන්න පුලුවන්. මම හිතනව මේක ඔයාලට හුගක් වැදගත් වෙයි කියලා......

 

අපේ Facebook Page 1කටත්   Like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා..........

 

 

 

 

 

මෙතනින් Download කර ගන්න.......


No comments:

Post a Comment

Bottom Ad [Post Page]