Software, Apps, Games

Full width home advertisement

Post Page Advertisement [Top]

Pen එකෙන් Windows 7 දාමුද?



ඔන්න යාලුවනේ මම අද ගෙනාවා ඔයාලට Pen එකෙන් Windows 7 දාන්න පුලුවන් Software එකක්. මුලින්ම ඔයාලා Windows 7 DVD එක ISO File එකක් විදිහට හදා ගන්න ඔනේ. මේ සදහා ඔයාලට Nero, UltraISO වැනි Software භාවිතා කර පහසුවෙන් කරගැනීමට පුලුවන්. මුලින්ම පහලින් ලබා දී ඇති Windows 7 USB DVD Tool Software එක ඔබේ පරිඝනකයේ Install කර ගන්න. ඉන් පසු එය Open කරන්න.

 

 




Browse කර Windows 7 ISO File එක Select කර Next කරන්න. 


 USB device "click" කරන්න.



මෙතනින් ඔයාගේ Pen එක පෙන්නන්න.ඉන් පසු Begin copying  "click" කරන්න. 

 

 දැන් ඔයාගෙ Pen එක bootable USB device එකක් පරිවර්තනය වෙයි. එතකන් ඉවසිල්ලෙන් බලගෙන ඉන්න.

  ඔන්න දැන් ඔක්කොම හරි.


My Computer ගිහින් බලන්න ඔයාගේ Pen එක මේ විදිහට හරි ගිහින්ද කියලා? ඊට පස්සේ කරන්න ඔනේ ටික දන්නවානේ? 


අපේ Facebook Page 1කටත්   Like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා..........

 

මෙතනින් Download කර ගන්න.........



No comments:

Post a Comment

Bottom Ad [Post Page]