Software, Apps, Games

Full width home advertisement

Post Page Advertisement [Top]

UC Browser Mini


 
ඔන්න මම අද ගෙනාවා Android App 1ක් 2G Internet යන අයට මේකෙන් වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබා ගන්න පුලුවන්. Android Phone 1න් 2G Internet යන අයට ඉතින් මේක තමයි කියාපු බඩුව. මොකද මමත් යන්නේ මේකෙන් තමයි. අනිත් කාරනාව තමයි Online Video එහෙමත් 2G connection 1කෙ අවුලක් නෑතුව බලන්න පුලුවන්. මේකේ තියන අනිත් පහසුකම් තමයි

Speed Mode – Faster browsing with less data usage. Webpages load faster with up to 90% of compression.
Download Manager – Fast and stable download speed, with convenient file management.
Full Screen Video – Support full screen online video playing.
Night Mode – Unique night browsing mode protects your eyes in the dark.
Incognito Browsing – Browse in private without leaving any trace, just like what you have experienced on Chrome and Firefox.
Optimized Layout – Webpages are specially optimized for mobile screens.
QR Code Scanning – Enter URLs in a different way by scanning QR codes.

අපේ Facebook Page 1කටත්   Like 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා..........







මෙතනින් Download කරගන්න........

  


No comments:

Post a Comment

Bottom Ad [Post Page]